spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිප්ටන් වටරවුමේ විරෝධතාවක්

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (8) පස්වරුවේ උද්ඝෝෂනයේ නිරත විය. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙසත් මර්දනය නවතා මිනීමරු චෞර රනිල් ගෙදර යන ලෙසත් සිරගතකල සියලු අරගලකරුවන් වහා නිදහස් කරන ලෙසත් යන ඉල්ලීම ඔවුහු ඉදිරිපත් කළහ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි අතර ගුරු විදුහල්පතිවරු ඔහු සාදරයෙන් පිළිගන්නා ලදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?