ලිදුලේ අනතුරක් – 08 දෙනෙකු රෝහලට

නුවරඑළිය සිට හැටන් බලා ධාවනය වෙමින් තිබු සුබෝපභෝගි බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් 08 දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු අංක CP 7214 සුබෝපභෝගි බස් රථය හා තලවාකැලේ සිට නුවරඑළිය දෙසට ධාවනය වෙමින් තිබු අංක NP 9168 දරණ ලොරි රථය ලිදුල ඩිමෝ මංසන්ධියේ දි එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව යි.

මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු 08 දෙනකු තුවාල ලබා තිබෙනවා.

ලිදුල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ අනතුරින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් 08 දෙනා අතරින් 04 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40