ලිට්‍රෝ සභාපති එලියට !රේණුක පෙරේරා ඇතුලට

ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කොට එම තනතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන රේණුක පෙරේරා මහතා වෙත ලබා දීමට තීරණය කොට ඇත.

පසුගිය කාලය පුරාම ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙන්ම ලක්ෂ 20කට අධික වැටුප් හා දීමනා ලබාගන්නා බවට තෙෂාර ජයසිංහ මහතාට චෝදනා එල්ල වී තිබිණ.

ඒ අනුව ආණ්ඩුවේ බොහෝ පිරිස් ජයසිංහ මහතා එමතනතුරින් ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දීමක්ද කර තිබිණ.

ලිට්‍රෝ සභාපති තනතුරට පත්වන රේණුක පෙරේරා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කලක් සේවය කළේය.

මීටඅදාළ ලිපිය මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරමින් ඇති බවද දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40
Video thumbnail
තරුණයෙක් අහපු ප්‍රශ්නයට රනිල්ට තදවෙයි ?19වෙනි ශතවර්ෂයේ හිරවෙලානේ ඉන්නේ
02:34
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06