ලිට්‍රෝ – ලාෆ් සැපයුම අඛණ්ඩව

ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකම ගෑස් සැපයුම තව දුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව අද (03) පස්වරුවේ කළ විමසුමකදී පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ රටපුරා ප්‍රධාන අළෙවි නියෝජිතයන් 42 ක සහ 14,000 ක් වන සෙසු අළෙවි නියෝජිතයන් අඛණ්ඩව සැපයුම් කරන බව කී ලිට්‍රෝ සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා අළෙවි නියෝජිතයන් සතුව ඇති ගෑස් සහිත සිලින්ඩර් නැවත එකතු කිරීමක් මේ දක්වා සිදුවෙන බව ද සඳහන් කළේය.  

කෙරවලපිටිය පිරවුම් මධ්‍යස්ථානය නඩත්තු සහ ප්‍රමිතිය තහවුරු කිරීමේ කටයුතු සඳහා තාවකාලිකව වසා දැමූ බව ලිට්‍රෝ සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා අද පස්වරුවේ පැවසීය.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් කළ විමසුමේදී ඒ මහතා පැවසුවේ සැපයුම අත්හිටුවන ලෙස දැනුම්දීමක් කර නොමැතිවීම නිසා සැපයුම අත්හිටුවා නොමැති බවත් ගෑස්වල ගන්දනය අති කරන ‘එතිල් මර්කැප්ටන්’ ප්‍රමාණය වැඩි කරන ලෙස පමණක් දැනුම් දී ඇති බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33