ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ නව සභාපති ලෙස චන්න ගුණවර්ධන පත්කර තිබෙනවා.

මීට පෙර ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුර පුරප්පාඩුව පැවතියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !