ලිට්‍රෝ සමාගමට ඉතිහාසගත වන ලාභයක් (වීඩියෝ)

දිගින් දිගටම පාඩු ලබමින් සිට මේ වන විට ලාභ ලබන සමාගමක් බවට පත්ව ඇති ලිට්‍රෝ සමාගම තවදුරටත් රජයේ ආයතනයක් ලෙසම තිබෙනු දැකීම සිය බලාපොරොත්තුව බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ලිට්‍රෝ සමාගම පෞද්ගලීකරණය කිරීමේ තීරණය ගැනීම රජයට අයත් කරුණක් බවයි.

ලිට්‍රෝ සමාගම පසුගිය වසරේ ලැබූ ලාභයෙන් තවත් රුපියල් බිලියන 1.5ක මුදලක් ලාභාංශ ලෙස රජයට ගෙවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සිය සමාගම මේ වන විට භාණ්ඩාගාරයට රුපියල් බිලියන 3කට අධික මුදලක් ගෙවා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30