ලිට්‍රෝ සභාපති පුටුව මුදිත පීරිස්ට

ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත්කර තිබෙනවා.

ඔහු එම සමාගමේ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු ද වනවා.

ඒ අනුව එම සමාගමේ නව සභාපතිවරයා අනිද්දා සිට වැඩ ආරම්භ කිරීමට නියමිතයි.