ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යොමු කර තිබෙනවා.

ලිට්රෝ සමාගමේ සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා සම්බ්න්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් ඔහු එම ලිපියෙන් සිදුකර ඇති අතර එම ලිපිය පහත දැක්වේ.

හිටපු මුදල් අමාත්‍ය ඉැසිල් රාජපක්‍ෂ ඇතුළු රජයේ පිරිසක් ගෑස් අර්බුදය හිතා මතා උත්සන්න කල බවයි.

278009355 462064422360586 7145350702300169624 n
2
3