ලිට්රෝ ගෑස් සමාගමෙන් අධිකරණයට පොරොන්දුවක්

SLSI ප්‍රමිතීන්ට අනුකූල ගෘහස්ත ගෑස් පමණක් ඉදිරියේදී වෙළඳපලට මුදා හරින බව LITRO ගෑස් සමාගම අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.