ලිට්‍රෝ ගෑස් මිල පහතට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් කිලෝ 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107 කින් සහ කිලෝ 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 48 කින් පහට හෙලීමට තීරණය කර තිබෙනවා

https://youtu.be/JYo_Zk_U2HA