ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 343කින්. එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470ක්.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති බවයි. එහි නව මිල රුපියල් 1,393ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650ක්.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3,127ක ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1,256 ක ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 587ක මිලකට මෙතෙක් අලෙවි කෙරුණා.

Litro Price List
  1. MAN KIYUWE, DAN MUNG HONEY MONGAL EKA IWARAYI. MUNUY MAHA BANKUWE PACHAYYI EKATHU WELA ILLAKKAM WALIN DARSHAKA ADU KARALA MODA WAHALLU GONATA ANDUWA. EWA ANUWA BALUWOTH LANKA ITHIHASAYEMA EHEMA ADU GANAKATA EWA AWITH NAHE. SIRIMA GE DUDLY GE KALEWATH EWA EHEMA UNE NAHE. MUNTA YANNA APAYAK KAPUTATA KIYALAMA HADANNA ONA MAGANAGUME THARA DALA ALILA HITINNA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14