ලිටන් දාස් ආසියානු කුසලානයට කැඳවයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තරග ආරම්භයට පෙර ආරම්භක පිතිකරුවෙක් වන ලිටන් දාස් බංග්ලාදේශ කණ්ඩායමට එක්වීමට නිටමිත බව වාර්තා වනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුට මූලික වටයේ තරග සඳහා එක්වීමට අවස්ථාව නොලැබුණු අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය අනුමැතිය හිමිවීමෙන් පසු ඔහු මෙලෙස කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ලිටන් දාස් අද පස්වරුවේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශ තේරීම් කමිටු සභාපති මින්හාජුල් අබේඩින් පැවසුවේ කණ්ඩායමේ ආබාධ ලැයිස්තුව ඉහළ යාමත් සමඟ ලිටන් මෙලෙස කණ්ඩායමට එක් කළ බවයි.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගිය ඉරිදා ලාහෝර්හි දී පැවැති තරගයෙන් ලකුණු 89ක ජයක් ලැබීමෙන් පසු බංගලාදේශය සුපිරි හතර වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16