ලැව්ගිනි නිසා වාතයේ ගුණාත්මක භාවය ගැන අනතුරු ඇඟවීම්

ලැව්ගිනි නිසා කැනඩාවේ සමහර ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවයට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට හේතු වී තිබෙනවා.

කැනඩාවේ ලැව්ගිනි නිසා ඇතිව ඇති අධික දුමාරය, චිකාගෝ වැනි එක්සත් ජනපදයේ නගරවල ට මෙය බලපා තිබේ.

එළිමහන් වාතයේ ගුණාත්මකභාවයට අහිතකර ලෙස මෙය බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පවතින අධික දුමාරය සහ ගන්ධය කලාපය පුරා පැතර යාමත් ලැව්ගිනි නිසා ඇතිව ඇති දුම් උතුරු අමෙරිකාව හරහා දකුණට සහ නැගෙනහිර ප්‍රදේශයට පැතිර යන බව සඳහන්

මේ වසරේ වාර්තා වී ඇති දරුණුතම ලැව්ගිනි සමය මෙය බවයි කැනේඩියානු අන්තර් ඒජන්සි වනාන්තර ගිනි මධ්‍යස්ථානය පවසා ඇත්තේ. ළමයින්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු කණ්ඩායම් වාතයේ ගුණාත්මක භාවය දුර්වල වන විට එළිමහන් ක්‍රියාකාරකම් සීමා කළ යුතු බවයි.මේ දක්වා වාර්තා වී ඇති 3,000කට ආසන්න ලැව්ගිනිවලින් 500කට ආසන්න ප්‍රමාණයක් තවමත් ඇවිලෙමින් පවතින බවයි කැනේඩියානු ගිනි නිවන බලධාරීන් පවසන්නේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුණුහරුපවලින් පිරුණු ළමා ලෝකය කොච්චර සුන්දර බලන්නකෝ ?කවුද මේ එළියට එන වචනවලට වග කියන්නේ ?
03:32
Video thumbnail
මේ මාලිමා පාතාලයද ? අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - ළදරු කුපාඩියෝ මෙතනට ඇවිල්ලා
09:03
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48
Video thumbnail
ගොවියා කබලෙන් ලිපට දාලා ඇමතිලා දැන් තග දානවා - අපි ලෑස්තියි විසඳුම් දීමේ අභියෝගය භාරගන්න
07:21
Video thumbnail
පද්මේ සමඟ සබඳතා පැවැත්වූ සිද්ධියකට ප්‍රකාශයක් දී SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි
00:57
Video thumbnail
ආර්ථිකය ගැන හර්ෂද සිල්වා කිව්ව දේ - ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙලා දරිද්‍රතාවය දෙගුණ වෙලා
09:25
Video thumbnail
ලාල්කාන්ත ගොවියන්ට කිව්ව සැර කතාව - බත සපයන ගොවියා විතරක් නෙවෙයි ප්‍රධාන
10:27
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48