ලැයිස්තුවට පිටින් සිරකරුවන් නිදහස් කිරීම අද වුණු දෙයක් නෙවෙයි – අතීතයේත් වෙලා

වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ සිද්ධිය මෙන් තවත් සිදුවීම් අතීතයේ සිට සිදු ව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා.

අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියා.

2024 වර්ෂයේ නත්තල් දිනය වෙනුවෙන් රැඳවියන් 332ක් පමණක් නිදහස් කිරීමට අනුමැතිය හිමි ව තිබියදී 389 දෙනෙකු එනම්; රැඳවියන් 57 දෙනෙකු අනීතිකව මුදා හැර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් මේ වනවිට ක්‍රියාත්මක බව ද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.

අධිකරණ අමාත්‍යාංශය ද ඔවුන්ට එල්ල ව තිබෙන චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව ද මෙහිදී හෙළි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08