ලැබූ ජය සාමකාමීව සමරන්න පැරගුවේ ජනාධිපතිවරයා අද රටටම නිවාඩු දීලා

2026 පාපන්දු ලෝක කුසාලනයේ ප්‍රබල ජර්මන් කණ්ඩායම පරාජය කරමින් අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබන්නට
පැරගුවේ කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් පැරගුවේ ජනාධිපති සැන්ටියාගෝ පෙනා අඟහරුවාදා දිනය ජාතික නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ, සඳහා වන නියෝගයට ද ජනාධිපතිවරයා අත්දන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

පැරගුවේ නීතියට අනුව, විධායකයට වසරකට අමතර රජයේ නිවාඩු දින තුනක් දක්වා ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව තිබෙනවා.

දකුණු අමෙරිකානු රටක් වන පැරගුවේ කණ්ඩායම පාපන්දු ලෝක කුසලාන තරගවලියේ 32 දෙනාගේ වටයේ පැවති තරගයේ දී දඬුවම් පහර 4-3ක් ලෙස ජර්මනිය පරාජයට පත් කරමින් තරගාවලියේ 16 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40
Video thumbnail
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:00
Video thumbnail
අපේ සල්ලිවලට මොකද්ද වෙන්නේ...?
01:44
Video thumbnail
වැඩිකල් දුක්වෙන්න ඕනේ නෑ
01:12
Video thumbnail
නීතිඥ සංගමය ජනතාවගේ විරුද්ධ වෙනවා?
07:31
Video thumbnail
ජනමත විචාරණයක් තියන්න බෑ..? හැමෝම මේකට විරුද්ධ නෑ
09:42