ලැප්ටොප් ගිනිගත් නිසා පක්ෂ නායක රැස්වීමට එන්න වෙන්නෑ…

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගීවීමට නොහැකි බව පක්ෂ නායකයන් කිහිප දෙනෙකු කතානායකවරයාට දැනුම් දී තිබේ.

තමන්ගෙ නිවාසවලට අරගලකරුවන් පහරදී ගිනි තැබීම නිසා තමන්ගේ පරිගණක සහ ලැප්ටොප් පරිගණක සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ඔවුන් කතානායකවරයාට පවසා ඇති බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted