ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක් නැහැ

මාසික මිල සංශෝධනය යටතේ ලාෆ් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නොකරන බව එම සමාගම පවසනවා.

දැනට රුපියල් 3985කට අලෙවි කෙරෙන කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල වන රුපියල් 1595 නොවෙනස්ව පවතින බවයි ලාෆ් සමාගම සඳහන් කළේ.

මේ අතර ලිට්‍රෝ සමාගම ද ප්‍රකාශ කළේ මෙවර තම සමාගම ද ගෑස් මිල සංශෝධනයක් සිදු නොකරන බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3565කටත් කිලෝ 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1431කට සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 668කටත් තවදුරටත් අලෙවි කරෛනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20