ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

ඔක්තෝබර් මාසයේදී ලාෆ්ස් ගැස් මිලේ වෙනසක් සිදු නොවන බව වාර්තා වනවා.

එහි අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා මේ බව ප්‍රකාශකර තිබුණා.