ලාහට ගෙම්බො එකතු කරන්නා වගේ එන්නත් ගහන්නෙ

කොරෝනා එන්නත් කරණ වැඩසටහන ඉතා අවුල් සහගතව සිදුවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටී. උන් වහන්සේ මෙසේ කීහ.

“ලාහට ගෙම්බො එකතු කරන්නා වගේ පොඩ්ඩ පොඩ්ඩ ගෙනල්ලා මේ එන්නත විදීමෙන් වෙන්නෙ මොකද්ද, තවතවත් මිනිස්සු ළඟ තියෙන ක්‍රෝධය වෛරය පැසවලා ඉදිරියට යන එකයි වෙන්නෙ. රජය පිළිබඳ ලොකු කළකිරීමක් ඇති වෙන්නෙත් ඒ නිසයි. ඉතිං ගොඩක්ම වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයො තමයි මේ මුළු වගකීම බාරගන්න ඕනෑ. එනිසා දැන්වත් ජනාධිපතිතුමනි, වැඩබැරි ටාසන්ලා ටික අත්හැරලා දාලා, කළපුරුද්දත් පළපුරුද්දත් තියෙන මිනිස්සු ටික ඇරගෙන විධිමත් ක්‍රමවේදයක් මත මේ එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් හදන්න කියන එකයි අපි ඉල්ලන්නෙ”

  1. මුන් මේ රජයෙන් බලාපොරුත්තු උන පෞගලික සුඛ විහරනය යාන වාහන ටික ලැබුනෙ නැති නිසා කෑ ගහනවා; රටෙ මිනිස්සු අමනූස්ස්යො වාගෙ වෙල හැසිරෙන වෙලාවක ; මුන්ට තියෙන්නෙ එ මිනිසුන් ආගම ධර්මය දෙසල එ මිනිසුන් සුවපත් කරන්න , එ වෙනුවට මුන් සිවුරක් දමාගෙන රටම කනවා; එන එන රජයන් වලට කඩේ ගොස් බලා පොරොත්තු උන පෞගලික දෙවල් නොලෙබුනාම ,පාහර සක්කිලි චීවර ධාරින් මුන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15