ලාන්සා පාර්ලිමේන්තුවේ දී ජවිපෙ පතුරු ගසයි (වීඩියෝ)

වත්මන් විපක්ෂය ළිඳ ලඟ සංගමයේ කයිවාරු ගහන ගෑනු වගේ යැයි පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය අද (10) දිනයේ ආරම්භ කරමින් පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කළා.

රට ගොඩනඟන වැඩසටහන සම්බන්ධයෙන් වචනයක් නොකියන විපක්ෂය කයිවාරු ගසමින් රට වටා ඇවිදින බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වැඩසටහනේ වැරද්දක් ඇත්නම් නිවැරදි වැඩසටහන කුමක්දැයි පවසන ලෙස විපක්ෂයට අභියෝග කරන බව ද නිමල් ලන්සා මෙහිදී සඳහන් කර සිටියා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද මෙහිදී නිමල් ලාන්සා මන්ත්‍රීවරයාගේ දැඩි දෝෂාරෝපණයට ලක්වීම විශේෂත්වයක්.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස ද ඔහු අද පාර්ලිමේන්තුවේ දී අභියෝහ කර සිටියා.

https://youtu.be/pCOkFtfVTjE
https://youtu.be/k7xi897iKrc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42