ලාංකික ඉංජිනේරුවරියක් ඔස්ට්‍රේලියාවේදී අවසන් ගමන් ගිය හැටි

ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන වයස අවුරුදු 40ක් වු ලාංකික ඉංජිනේරුවරියක් ඔස්ට්‍රේලියාවේදී මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කාන්තාව මියයන විට ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි පදිංචිව සිටී අතර මෙම කාන්තාවගේ සැමියාද එරට ඉංජිනේරුවරයෙකු ලෙස සේවයේ නිරතව සිටී. එරට මුහුදු වෙරළක විනෝද චාරිකාවකට තම යහළුවන් හා ඇගේ සැමියා සමඟ එක්වූ අවස්ථාවේදී රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇය මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරුව ඇය බේරාගෙන රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගිය කාන්තාවගේ දේහය සිඩ්නි නුවර රෝහලක මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58