spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලහිරු කුමාරට ඉදිරි තරග අහිමි වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වූ ලහිරු කුමාර ඉදිරි තරග සඳහා කණ්ඩායමට නම් නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේදී ඔහුගේ පුහුණු ක්‍රියාවලිය ආරම්භ කරනු ඇති.

ලහිරු කුමාර වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට කැඳවා තිබෙනවා.

මේ අතර සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. බුලවායෝහිදී තරගය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් අද දහවල් 12.30ටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?