ලසිත් මාලිංගව සිහිපත් කෙරූ මතීෂගේ සුපිරි පන්දුව…

මතීශ පතිරණ පළමු පන්දුවෙන්ම මංගල අයි.පී.එල් කඩුල්ල බිඳ හෙල තිබෙනවා.ඔහු විසින් දවා ගනු ලැබුවේ සුබාමන් ගිල්වය.ඔහු ලකුණු 56ක් ලබා කඩුල්ල මුවා කිරීමේ වරදට මතීෂ පතිරණ හමුවේ දැවී ගියා.
මතීෂ චෙන්නයි සුපර් කින්ග්ස් කන්ඩායමට තරඟ කරන අතර අද තරඟය පැවැත්වෙන්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමගය.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ලසිත් මාලිංගව සිහිපත් කරවන අතර එම සුපිරි පන්දුවේ වීඩියෝපටයක් පහතින් දැක්වෙයි.

https://youtu.be/e1B3q_vYel0

image 51

මතීශ පතිරණ පළමු පන්දුවෙන්ම මංගල IPL කඩුල්ල බිඳ හෙලයි..!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28