ලයිට් බිල අඩු කිරීමේ වාසිය හිමිවෙන්නේ මෙහෙමයි (වීඩියෝ)

විදුලි බිල සම්බන්ධයෙන් ඉතා හොඳ තත්ත්වයේ සහනයක් විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට බලාපොරොත්තුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කරනවා.

අද (12) පෙරවරුවේ මධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද (12) දිනට තුළ මහජන උපයෝගීතා කොමිසමට ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කර සිටියේ විදුලි බිල අඩු කිරීමේ වැඩි වාසිය ඒකක 0 – 30, 0 – 60 සහ 0- 90 අතර පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට බලාපොරොත්තුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14