ලබන සතියේ සිට සහල් මිල රුපියල් සියයට අඩු කරන බව ඇමති බන්දුල කියයි

වෙළඳපලේ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති සහල් මිල ලබන සතියේ සිට පහත දමන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසර 03 ක් ගතවන තුරු ජනතාවට රුපියල් සියයකට වඩා අඩුවෙන් සහල් කිලෝවක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ. ඊට අදාළ උපරිම මිලක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

සහල් මෙන්ම ගෑස් සම්බන්ධයෙන් ද වෙළඳපලේ ඇත්තේ අර්බුදකාරී තත්ත්වයක්. මෙවන් වටපිටාවක කිරිපිටි ආනයනය සීමා කිරීමට ද ආනයනකරුවන් සූදානම් වන බවට වාර්තා පළ වනවා. එසේ නම් සහල්, ගෑස් සහ ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද?

අද නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ඍජුව ප්‍රශ්න කරන්නේ ඒ පිළිබඳවයි. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36