ලබන වසරේ සිට පාසල් කාල පරිඡේදයක කාල සීමාවේ වෙනසක්

නව අධ්‍යාපන ප්‍රතිසංකරණය යටතේ ලබන වසරේ සිට එක ශ්‍රේණියේ සිට හය ශ්‍රේණිය දක්වා කාල පරිඡේදයක කාලය විනාඩි 50ක් දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන බලධාරීන් පවසනවා.

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ එම ශ්‍රේණිවල දිනකට කාල පරිඡේද සංඛ්‍යාව 07ක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බවයි.

2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහනට ඊයේ (12) එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

  1. පලමුවෙඅ අවධානය යොමුකළ යුත්තේ විෂය දැනුමට සමගාමීව ආත්මාර්ථකාමීත්වයෙන් තොර රටට වැඩදායි පුරවැසියකු බිහිකිරීම සදහා වැඩපිළිවෙළක් සකස් කිරීමයි

  2. නිදහස් අධ්‍යාපනයට වියදම් කරණ මුදල් ළමයින්ට සහ අදාල දෙමව්පියන් ට සෘජුව ලබාදෙන ක්‍රමයක් හදලා දෙන්න නිදහස් අධ්‍යාපනයට කියලා සල්ලි වෙන් කරගෙන ඔයාලගේ පඩි නඩි සුඛ විහරණයට යොදාගන්න එපා. රටම අඳුරේ. බොරු සීයට අසූවේ පැමිණීමේ නීති දාලා ළමයින් පීඩනයට පත් කරන්න එපා. ළමයි ඉස්කෝලෙන් නැති උගන්නන්නේ නැති නිසානේ. බදු මුදල් අපතේ අරින්නෙ නැතුව මිනිස්සුන්ටම දෙන්න ා වූ එයාලා හොඳ තැනකින් ළමයින්ට උගන්නයි. ඔයාලා වෙන රස්සාවල් හොයාගන්න

  3. මෙලෙසම පාසල පවත්වන වේලාව වෙනස් කිරීමේ නම් පාසලේ සේවය කරන ගුරු භවතුන්ගේ අවම සේවා දුර කිලෝමීටර් පනහක් දක්වා හෝ අඩු කළ යුතුය කිලෝමීටර් 150කටත් වඩා දුෂ්කර පාසල් සේවයක නියුක්ත ගුරුවරුන් දෙක හෝ තුන පසුවී පාසල නිම වී ගෙදර යන විට නැවත පාසලට පැමිණීමට දැඩි අපහසුතාවයක් දක්වයි. නැවතීමටද අපහසු ගුරුවරු මූණය තරම් සිටින අතර දරුවන් කුඩා ගුරුබවතුන් මේ සඳහා විශාල වශයෙන් පීඩාවට ලක්වේ

  4. කොහොම වුනත් දරුවන්ගේ නිදාගන්න වෙලාව ටිකක් දෙන්න පාසැල් ආරම්භ කරන වෙලාව උදේ 8 කරනවා නම් හොඳයි නේද…. උදේ ආහාරයට මඟහැරීම වළක්වන්නත් පුලුවන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14