ලබන ඉරිදා ශෝක දිනයක් ලෙස නම් කෙරෙයි

අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් හා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඉරිදා පස්වරු 2ට නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

එබැවින් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමටයි රජය තීරණය කර ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමට යුතු වනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීඩියෝවක් පෙන්නලා විපක්ෂයේ කෙරුවාව නිරුක්ෂ එළියට දායි - අධිකරණ ඇමති කරන්නේ නාමල් රාජපක්ෂද ?
13:20
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
01:46
Video thumbnail
ආරක්ෂක නිලධාරීන්ට ඩබල් සැලියුට්
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් සොයා විශේෂ මෙහෙයුමක්
01:35
Video thumbnail
මෙච්චර දරුණු වෙන්න කවුද නායකත්වය දුන්නේ ?ගැ#ම නිලධාරින් මැදිහත්වෙලා නිරාකරණය කළා
03:52
Video thumbnail
මහ රෑටත් ගෙවල් ගාණේ යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
02:38
Video thumbnail
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් සොයා විශේෂ මෙහෙයුමක්
01:58
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන දිලිත් කියන කතා
09:53
Video thumbnail
අපි දැන් සිස්ටම් එක චේන්ජ් කරගෙන ඉන්නේ
04:29
Video thumbnail
දයාසිරිට යකා නගියි - බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - විසිගානක් මැ#ලා මේකට කවුද වග කියන්නේ ?
10:34