ලබන අප්‍රේල් සිට ලන්ච් ෂිට් තහනම්

ලබන වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට සියලුම ලන්ච් ෂිට් වර්ග තහනම් කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශිව කුමාර් පවසනවා.

ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව කඩුවෙල පැවති පිරිසිදු කිරීමේ ප්‍රධාන වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මයික්‍රෝ ප්ලාස්ටික් ශරීරයට අහිතකරවීම හේතුවෙන් දැනට භාවිත කරන සියලුම ලන්ච් ෂිට් වර්ග එළඹෙන වර්ෂයේ දී තහනම් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ග්‍රොසරි බෑග් භාවිතය අවම කිරීමට ද කටයුතු සිදුකරමින් පවතින බව ද ඔහු මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14