ලක්ෂ 31කට විද්ද නාත්තන්ඩිය ප්‍රා.සභාවේ මුදල් අයකැමි කත අත්අඩංගුවේ

රුපියල් ලක්ෂ 31 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මුදල් අයකැමි ලෙස සේවය කරන ලද කළමණාකරණ සහකාරවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා

මාරවිල පොලීසිය විසින් අදාළ කාන්තාව ඊයේ (27) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලිසියට සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රාදේශීය සභාව තුළ කාලයක සිට මෙම මුදල් වංචාව සිදුකර ඇති බව ද පැමිණිලිකාරිය පොලීසියට පවසා ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කළමණාකරණ සහකාරවරිය නාත්තන්ඩිය, අඹගහවාඩිය ප්‍රදෙශේ පදිංචිකාරිනියක් වන අතර, මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12
Video thumbnail
විපක්ෂ නායක සජිත් දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවෙයි
04:32
Video thumbnail
දයාසිරිගෙන් පරිස්සම් වෙන්න - ගොඩපෙරකදෝරුවන්ගෙන් උපදෙස් ගන්න එපා
04:19
Video thumbnail
බන්ධනාගාරයේ සිට අලුත් ලුක් එකකින් චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවට
00:22
Video thumbnail
රජයෙන්ම යැපුණු සෙට් එක දැන් කලබල වෙලා
04:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
00:00
Video thumbnail
දැඩි නියං කාලගුණය නිසා තිසා වැවේ ජල මට්ටම පහළට
01:08