ලක්ෂපාන තේ කම්හලක විශාල ගින්නක්

නල්ලතන්නි පොලිස් වසමට අයත් ලක්ෂපාන තේ කම්හලේ හදිසියේ ගින්නක් හටගෙන ඇති බව නල්ලතන්නි පොලිසිය
පවසනවා.

අද (09) දින අලුයම 01.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.

කර්මාන්ත ශාලාවේ තිබූ සියලුම භාණ්ඩ පිළිස්සී ඇති අතර කිඉසින් ජ්ජිවිත හානියක් සිදුවී නැහැ.

කෙසේ වෙතත් එහි ගබඩා කර තිබූ හරිත තේ කොළ සහ තේ කුඩු ද විශාල ප්‍රමාණයක් පිළිස්සී ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම ගිනි ගැනීමේ තත්ත්වය හේතුවෙන් මුළු ලක්ෂපාන ප්‍රදේශයේම විදුලිය විසන්ධි වී ඇති අතර, ගිනි ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් ලක්ෂපාන පොලිසිය වැඩිදුර පරීක්ෂණපවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05