ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.

“සුරකිමු ලකඹර” උදෘත පාඨය පෙරදැරි කරගනිමින් පුරා වසර 73ක් තම මව්බිම වෙනුවෙන් වගකීම නිසි අයුරින් ඉටුකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකිව තිබෙනවා.

දශක හතකුත් වසර තුනක කාලයක් මව්බිම වෙනුවෙන් වගකීම ඉටුකළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරම්භ සිදුවන්නේ 1972 වසරේ මාර්තු 02 වැනිදා රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත් වෙමින්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 73 වන සංවත්සරය උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මෙවර අභිමානවත් ලෙස සැමරීමට කටයුතු යොදා තිබෙනවා.

එහිදී යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 73 ක යටිතල පහසුකම් සංවර්ධනය, පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩසටහන්, විනෝද ක්‍රීඩා, දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් වැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර මෙවරත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාපැදි සවාරිය අදියර කිහිපයක් ඔස්සේ පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14