spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංවිම සේවකයින් යළි විරෝධතාවක

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද(07)දින ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ, පසුගිය මස 3,4,5, දිනවලදී සමස්ත විදුලිබල මණ්ඩල සේවකයින් ජනතාව පීඩාවට පත්නොවන අන්දමින් පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලයේ වැඩ තහනම් කළ සියලුම සේවකයන් යළි සේවයේ පිහිටුවන ලෙස බලධාරීන්ට බල කරමිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?