ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය දෙන ජාත්‍යන්තර පිරිස් සමඟ ඇමති විශේෂ සාකච්ඡාවක

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සහය ලබාදීම වෙනුවෙන් මෙරටට පැමිණ සිටින ලෝක බැංකුවේ බලශක්ති අංශ නීති විශ්ලේෂක ජෝන් ගලිවර් සහ USAID ආයතනය මඟින් ලබා දී ඇති බලශක්ති ප්‍රතිව්‍යුහගත කිරීම් උපදේශක හේමන්ත් සහයි සමඟ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත සහ සංක්‍රාන්ති කාලරාමුව පිළිබඳව ඔවුන්ගේ අදහස් සාකච්ඡාවට ලක් වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරි දින කීපය තුළ විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID සහ JICA සංවර්ධන නියෝජිත ආයතන මඟින් තාක්ෂණික සහය ලබාගැනීමට ලබා දී ඇති සියලුම උපදේශකයන් සමග සාකච්ඡා කරන බවයි ඔහු වැඩිදුටරත් සඳහන් කළේ.

ඉන් අනතුරුව නව විදුලිබල පනත අවසන් කිරීමට සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවල හඳුන්වාදීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37