ලංගම සේවකයන්ට ඉන්ධන නොදුන්නොත් අද සිට බස් රථ වර්ජනයක්

ශ්‍රී ලංගම සේවකයන්ට සේවයට වාර්තා කිරීම් සඳහා පැමිණීමට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් ලබා නොදෙන්නේ නම් අද ( 08 ) සිට අඛණ්ඩ ලංගම බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා වෘත්තීය සමිති ඒකාබද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පැවසීය .

ලංගම සේවකයින්ට නිවසේ සිට රාජකාරියට වාර්තා කිරීමට අවශ්‍ය පෙවුල් ඩිසල් ලබා දෙන ලෙස ලංගම් සභාපතිවරයා සමග පසුගිය 04 වැනිදා සාකච්ඡා කළ බවත් එහිදී සභාපතිවරයා විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වුවත් එය මෙතෙක් ඉටුකර නැති බවත් නාරාහේන් පිට ශ්‍රී ලංගම් ප්‍රධාන කාර්යාලයේ ඊයේ ( 07 ) පැවැති මාධ්‍ය හමුවේදී ලියනගේ මහතා පැවසිය .

දුම්රිය සහ පෙගද්ගලික බස් රථ පසුගිය දිනවල වර්ජනයන් සිදු කළත් සේවාවන් සැපයීම සඳහා කැපවීමෙන් කටයුතු කළ ලංගම් සේවකයන්ට එම සේවාව තවදුරටත් කරගෙන යෑමට අවශ්‍ය නිසා මෙම ඉල්ලීම සිදු කරන බවද ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50