ලංගම සහ පෞද්ගලික බස්රථවලට අලුත් QR කේතයක්

ලංගම සහ පෞද්ගලික බස්රථ සදහා ඉන්ධන ලබාගැනීමට වෙනමම කිව්.ආර් කේතයක් හදුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඊට අදාල සාකච්ජාවක් අද පවත්වු අතර එළඹෙන සතිය වන විට මෙය ක්‍රියාත්මක කිරීමට ලංගම ඩිපෝ සහ ඉන්ධන පිරවුම්හල් වෙතින් මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වනු ඇති.