ලංගම බස් රියේ රියදුරු කොන්දොස්තරව ඝාතනය කෙරේ

කටුනායක – ඇවරිවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (23) රාත්‍රියේ ගාල්කර තිබූ ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තර අතර ඇති වූ ගැටුමකින් සිදුකළ පහරදීමක දී

කොන්දොස්තරවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බෝතලයකින් මෙම පහරදීම සිදුකර ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොණරාගල සිට කටුනායකට මගීන් රැගෙන පැමිණි ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙක්.

අදාළ බස් රථය ඊයේ (23) රාත්‍රියේ ඇවරිවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක ගාල් කිරීමෙන් පසු දෙදෙනා එක්ව මත්පැන් පානය කර ඇති අතර, එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇතිබවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ බව කියන ලංගම බස් රථයේ රියදුරු ඇවරිවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

  1. GODAK EWUN JYOTHISHAYA KIYANNE BORUWAK KIYALA APAHASA UPAHASA KARAMIN UN MAHA WEERANYIN WAGEYI LOKETA PADA SHOW DAGENA EKATA HINA WENAWA. EITH UN THAMAYI OKA HIS MUDHUNIN MA PILIGANNA SHA HOREN GIHIN OWA SUDUSU KENEK LAWA BALAWAGENA HORENMA EYI PUJAWAL THIYANA EWUN. EYI NISA UN KIYANA EWA GANAN GANNA EPA. DAN SIHI NUWANIN BALANNA. ME AWURUDDHE MINEE MARUN DARUNU ANATHURU, MANKOLLA, HORAKAM, PAHARA DEEM MONA THARAM UNADHA, GIYA AWURUDHDHE EKAMA MASAYAKA HO MEHEMA DARUNU DEWAL GODAK EKATA KETI KALAYAK THULA THIBUNA DHA? EYI NISA HONDHIN MATHAKA THIYA GANNA, LOKAYE BORUWA AWURUDU DAHAS GANAK PAWATHINNA KISIMA WIDHIHAK NAHE. PAWATHINNE SATHYAMA PAMANAYI. ME WENNE JANUARY 17 UNA SENASURU UDHAWEEME DARUNU PRATHIPALA MA THAMAYI. EYA ENNA KALIN (ENNE HEMIN,INNE AWURUDU 2-2 1/2K YANNE HEMIN) DAN SAHA IDHIRIYATA WENNE MEHEMAMA DEWAL THAMAYI. BORUWEN JEEWATH WENA PALAKA, NILADHAREEN BALADHAREEN PATHALAYIN,APARADHAKARUWAN, STHEE DHUSHAKAYIN, HORUN OKKOTAMA EYA NISA WENA DEYA BALAGENA INNA. EKA WENAWAMA THAMAYI. MINISSU UNMATHTHAKA WENLA WENA DEWAL THAMAYI ME. HETHUWAK ATHIWA HO NATHIWA MEHEMA GHATHANA UNA, WENAWA, SAMAHARA EWA WENNE HITHA GANNAWATH BERI HETHU SULU HETHU NISA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25