ලංගම ඩිපෝ 25ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම අද (19) ආරම්භ වනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මූල්‍ය හා මෙහෙයුම් කාර්ය සාධනය ශක්තිමත් කර සේවා ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා මගී සුවපහසුව වැඩිදියුණු කිරීම එම ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙනවා.

අත්හැර දැමූ ග්‍රාමීය ප්‍රවාහන සේවාවන් නැවත ආරම්භ කිරීම, බස් රථවල මනා නඩත්තුව සහ විශ්වාසනීයත්වය සහතික කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙනු ඇති.

ඩිපෝ සඳහා නව ආදායම් මාර්ග නව සේවා හා ව්‍යාපාර අවස්ථා හඳුන්වාදීම, කාර්ය මණ්ඩල අභිප්‍රේරණය කිරීම සඳහා කාර්ය සාධනය පදනම් කරගත් පද්ධති හඳුන්වාදීම ද මෙම ව්‍යාපෘතිය මගින් සිදුකිරිමට නියමිත බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ.

  1. ලංගමට ජයවේවා !
    ලංගම මගින් මගීන්ට ජයවේවා !!
    මාලිමාවට ජයවේවා !
    මාලිමාව යටතේ,
    අපේ මව්බිමට ජයවේවා !!
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18