spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංගමට කොන්දොස්තරලා හිඟයක් – මසකට 100ක් සේවයෙන් ඉවතට

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තුළ මේ වනවිට බස් කොන්දොස්තරවරුන්ගේ හිඟයක් පවතින බව එභි සභාපති ලලිත් ද අල්විස් පවසනවා.

මූල්‍ය ඇතුළු විවිධ චෝදනා හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කරනු ලබන කොන්දොස්තරවරුන් සීයකට ආසන්න සංඛ්‍යවක් මසකට, සේවය අත්හිටුවීම හෝ සේවයෙන් ඉවත් කිරීමට සිදුවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් 900ක පමණ කොන්දොස්තරවරුන් සංඛ්‍යාවක් බඳවාගැනීමට නියමිත බව ද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?