සතොස භාණ්ඩ 10ක මිල පහතට

ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහත දමා තිබෙනවා.

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසුවේ අවුරුදු සමය වෙනුවෙන් මෙම භාණ්ඩ මිල අඩුකිරීම සිදුකළ බවයි.

ඒවා අඩු කිරීම සදහා ඩොලරයේ අගය පහත වැටීම හා IMF ණය රටට ලැබීම හේතුවූ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මිල පහත දැමූ භාණ්ඩ හා මිල ගණන් පහතින් වේ.

*වියලි මිරිස් කිලෝවක් රුපියල් 120 කින්

*සුදුලූනු කිලෝවක් රුපියල් 25 කින්

*හාල් මැස්සන් කිලෝවක් රුපියල් 25 කින්

*සුදු සීනි කිලෝවක් රුපියල් 12 කින්

*කඩල කිලෝවක් රුපියල් 15 කින්

*සම්බා සහල් (දේශීය) කිලෝවක් රුපියල් 11කින්

*ටින් මාළු ග්‍රෑම් 225 රුපියල් 10 කින්

*ලොකු ළූණු කිලෝවක් රුපියල් 10 කින්

*අර්තාපල් (දේශීය )කිලෝවක් රුපියල් 10 කින්

*වටානා කිලෝවක් රුපියල් 7කින් මිල අඩු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21