ලංකාවේ මුලින්ම “නාභියට කරාබු දාපු නිළියන්” මෙන්න….

ලංකාවේ නාභියට කරාබු දැමීම බහුලව සිදු වෙන දෙයක් නොවෙයි.නමුත් දැන් දැන් බොහෝ නිළියන් නාභියට කරාබු දමන්න පටන් අරන් තියනවා.මේ ලිපියෙන් අපි අරන් එන්නේ ඒ විදිහට මුලින්ම ලංකාවේ නාභියට කරාබූ දාපු නිලියන් සහ නිරූපිකාවන් ගැන…

ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ නෙහාරා පීරිස්.ඇය කාලයක් ලංකාවේ පුංචිතිරයට නැතුවම බැරි නිළියක්.දැන් නම් ඇය ගොඩක් දුරට අපිට දකින්න ලැබෙනවා නම් අඩුයි.

චලනී වීරරත්නත් මේ ලිස්ට් එකේ ඉන්නවා.දැණ් නම් ඇගේ ෆොටෝ වල මේ කරාබුව දකින්න නැහැ.සමහර විට මේ වෙද්දි ඇය ඒක ඉවත් කරලා ද නම් දන්නේ නැහැ.

රුක්ෂානා දිසානයක කියන්නෙත් ලංකාවේ ප්‍රසිද්ධ නිළියක්.ඇයත් මේ ලැයිස්තුවේ ඉන්නවා.

ටනාශා හතරසිංහත් මේ ලැයිස්තුවේ ඉන්නා නිළියක්.සමහර අය නම් ඇයට කියන්නේ ලංකාවේ මියා කලීෆා කියලා.කොහොම නමුත් ඇ‍යත් ඇගේ නාභියට කරාබුවක් දාලා කියලා තමයි කියන්නෙ.

මෑතකදී ස්නැප් කථා මාලව හරහා ජනප්‍රිය වුනු ඩිස්නි රාජපක්ශත් ඇගේ නාභියට කරබුවක් පැලදලයි ඉන්නේ.ඇය නම් විලාසිතා කරන්න බය නැති එඩිතර නිරූපිකාවක් කියලා තමයි ක්ශේත්‍රයේ බොහෝ දෙනා පවසන්නේ.

මෑතකදි බොහෝ කථා බහට ලක්වුනු දිනිති වල්ගමගේත් මේ ලැයිස්තුවේ ඉන්නවා.

සමුද්‍රා රණතුංගත් මේ ලැයිස්තුවේ ඉන්නවා.ඇයත් කාලයක් අපිට පුංචි තිරයේ දකින්න ලැබුනට මේ වෙනකොට නම් ටිකක් නිහඩ චරිතයක් වෙලා තමයි ඉන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14