ලංකාවේ පොදු ජනතා විරෝධතාවයන්ට ඇනොනිමස් හැකර්වරුන්ගේත් සහය

මේ දිනවල මුහූපොත පුරාවටම කතාබහට ලක්වන ආණ්ඩු විරෝධය පිළිබද අප අමුතුවෙන් ඔබ දැනුවත් කලයුතු නැහැ.මේ කතා කරන්න සූදානම් වෙන්නේ ඒ සමග අලුතෙන්ම එකතු වූ කණ්ඩායම පිළිබඳවයි.

ඒ ඇනොනිමස් හැකර් කණ්ඩායමයි.ඔවුන් මෙම විරෝධතාවය පිළිබද ට්විටර් පණිවිඩයක් ද නිකුත් කොට තිබෙනවා.අපි බලා සිටිමු ඔවුන් මොන ආකාරයක දෙයක් මේ සම්බන්ධයෙන් සිදු කරාවී ද යන්න පිළිබඳව.

May be an image of 2 people and text that says "Tweet Anonymous @YourAnonNews #SriLankaEconomicCrisis #GoHomeGota 0:57 Tweet your reply"
  1. ඔබලාගේ සහය දෙන්න අපේ සමාජ මාද්‍ය ජාල අයින් කරන්න ඉඩ දෙන්න එපා ඔබලාට අපගේ 🙏🙏🙏🙏

  2. අපේ හොරකම් කරපු සල්ලි ටික ආපහු අපට දිලා යන්න ඕනි අපේ අහිංසක ජනතාවට ඔබලාගේ සහය අවශ්‍යයි 🙏🏼🙏🏼🙏🏼😥



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25