ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය යොහානි නැවතත් මව්බිමට (ඡායාරූප)

ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය යොහානි, ඉන්දියානු සංචාරයෙන් අනතුරුව මේ වන විට කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටිනවා.

පසුගිය දවසක ඇය ඉන්දියාව බලා පිටත්ව ගියෙත් “මැණිකේ” නිසාම ලැබුණු ජනප්‍රියත්වය නිසයි.

ඒ විදිහට ඉන්දියාවට ගිය ඇයට ලාංකීය සම්භවයක් උරුම සුරූපී නිළි ජැක්ලින්වත්, සුපිරි බොලිවුඩ් නළුවෙකු වන සල්මන් ඛාන් මුණ ගැසීමට ද වාසනාව හිමි වුණා.

ශ්‍රී ලංකා ගුවන් සමාගම ඇයව පිළිගනු ලැබුවේ මෙලෙසිනු යි.



අපගේ නවතම වීඩියෝ පුවත්