ලංකාවේ තරුණයන්ගේ සිහින කුමරිය ශේහානිගේ සුන්දර ජායාරූප පෙලක්

ෂෙහානි කහඳවල කියන්නේ සුජාතා ටෙලිනාට්‍ය හරහා ලාංකේය ප්‍රේක්ෂයින්ගේ ආදරය දිනාගත් සුන්දර රුවකට උරුමකම් කියන හුරතල් රංගන ශිල්පිනියක් තමයි . සුජාතා ටෙලිනාට්‍යයේ මුලින් රඟපෑ නිළිය ඉවත්වුනාට පස්සේ තමයි ෂෙහානි එම ටෙලිනාට්‍යට සම්බන්ද වෙන්නේ. ඊට පෙර ඇය ගීත රූප රචනා ගණනාවකට සම්බන්ද වෙලා තිබෙනවා. නමුත් ෂෙහානි කියන්නේ නිතර පේන්නේ ඉන්න චරිතයක් නෙවෙයි ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්, ” ප්‍රදාන හේතුව මූල්‍යමය ගැටලු. මං රංගන කලාවේ වටිනාකම කීයටවත් අඩු කර ගන්නේ නැහැ. මේකට හරි මිලක් තියෙන්න ඕන. තමන් අමාරුවෙන් කැපකිරීම් කරලා හදාගත්තු නමත් එක්ක කියන්න පුළුවන් මිලක් තියෙනවානෙ. අපි ඒවා පහතට දමන්න අවශ්‍ය නැහැ කියන මතයේ මං ඉන්නවා.” කියලයි. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දින්ගෙන ඉන්න ෂෙහානි කහඳවලගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49