ලංකාවේ ආයෝජනය කරන්න කැමති විදේශිකයන්ට වීසා

විදේශීය ආයෝජකයන් සඳහා දීර්ඝ කාලින නේවාසික වීසා නිකුත් කිරීමේ වැඩපිළිවෙලකට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මේ අනුව අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 75,000 ක් හෝ ඊට වැඩි මුදලක් ආයෝජනය කරන විදේශිකයන්ට සහ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට – ඔවුන්ගේ කලත්‍රයනට සහ යැපෙන්නන්ට එලෙස ආයෝජනය කරනු ලබන ඩොලර් ප්‍රමාණය මත පදනම්ව අවුරුදු 05 සිට 10 දක්වා දීර්ඝකාලීන නේවාසික වීසා නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගනු ලබන වාණිජ බැංකුවක අවම වශයෙන් ඩොලර් ලක්ෂයක මුදලක් තැන්පත් කරනු ලබන විදේශිකයන්ට වසර 10 ක කාල සීමාවක් දක්වා නේවාසික වීසා නිකුත් කල හැකිවන පරිදි රන් පාරාදීස වීසා වැඩසටහන නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47