ලංකාවෙන්ම ප්‍රථමයින් වූ උසස් පෙළ හපන්නු මෙන්න

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (27) පස්වරුවේ නිකුත් කෙරුණා.

එම විභාග ප්‍රතිඵල අනුව කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවිය සමත්ව තිබෙනවා.

ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ද ගම්පහින් වාර්තා වන අතර, ගණිත අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ රන්සර කුමාරගේ සිසුවායි.

වාණිජ අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ අමාශා දුලාරි පෙරේරා සිසුවියයි.

එමෙන්ම මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සඳිති නිම්හාරා සිසුවිය විසින් හිමිකරගෙන තිබෙනවා.

ජෛයිව විවිධත්ව තාක්ෂණවේදය අංශයෙන් ලංකාවේ ප්‍රථමයා බවට පත්වීමට කුරුණෑගල සඳලංකාව මැදි විදුහලේ නෙත්මි නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14