ලංකාවට වද්දගන්න එපා කී චීන පොහොර නැව දෙවුන්දර කිට්ටුව නවත්වයි

ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන පොහොර නෞකාව මේ වනවිට දෙවුන්දරට ආසන්න මුහුදේ නවත්වා තබාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව නෞකාව දෙවුන්දරට මුහුදු සැතපුම් 12ක දුරින් නවත්වා අවශ්‍ය වරායකට ඇතුල්විය හැකි ලෙස තබාගෙන ඇති බව දැනගන්නට තිබේ.

මෙම නෞකාවේ ‌පර්යේෂණවලින් අසමත් වූ ‌පොහොර මෙට්‍ර්ක් ටොන් 20000කට ආසන්න ප්‍රමාණයක් ඇති බව පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන හිටපු අධිකරණ රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක්
08:31
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එම නිවසේ නවතම ද‍ර්ශන
01:04
Video thumbnail
නාමල් ආණ්ඩුවට දීපු දීමෙන් චානකට හොඳටම හිනා
11:15
Video thumbnail
බන්ධනාගාර ගැටුම ගැන කළින්ම බුද්ධි තොරතුරු ලැබිලා..?
07:22
Video thumbnail
"මම ඩොක්ටර් නිසා මට හිරේ ටොයිලට් එකේ නිදාගන්න කිව්වා"
01:22
Video thumbnail
ඒකාබද්ද විපක්ෂයේ මාධ්‍ය හමුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - ඔයා මෙතෙන්ට ඇවිත් උත්තර දෙන්නකෝ
20:10
Video thumbnail
අධිකරණයේ සවාධීනත්වයට අපි කිසිසේත් අත තියලා නෑ
04:35
Video thumbnail
එක දවසක් හිරේ ඉඳලා බලන්න - අර්චුනා ආණ්ඩුවට අභියෝග කරයි
07:34
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23