ඉදිරි සතිය ඇතුළත බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණි විගස අගමැතිවරයා ලෙස දිව්රුම් දීමට ඉඩ ඇතැයි ආණ්ඩුවේ නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ පිළිබදව විජයදාස රාජපක්ෂද යුටියුබ් වැඩසටහනකට එක්වෙමින් පැවසුවේ බැසිල් එආජපක්ෂ අගමැතිවරයා ලෙස පත්වීමේ ඉඩකඩක් තිබිය හැකි බවයි..
කෙසේ වෙතත් මේ පිළිබදව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ..














lankawama iwarai
This is called “ eka gea caama”
(sharing your wife)
ජනතා වරමකින් ආපු නැති කෙනෙකුට අගමැතිකම……. හාහා
බැසිල්ට අගමැතිකම දෙන්නේ ජනතාවද? අය්යලද? මේක කාගේවත් බූදලයක් නොවෙයි. රටේ ජනතාව තීරනයක් ගන්න කාලය එලබි ඇත
මුව කොහොමත් එපා එයාට ජනතාවගේ චන්දෙන් එන්න කියන්න.