ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීමට ඉන්දීය පාර්ලිමේන්තු උපදේශක කමිටුව ඒකමතිකව තීරණය කළ බව ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජයශංකර් පවසනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

?