spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවට ඉස්සරහට තෙල් නැත්තටම නැති වෙයි ද ?

ජූනි මාසය සදහා අත්පිට මුදලට ඉන්ධන මිළදී ගැනීම සදහා ඩොලර් මිලියන 550 කට වැඩි මුදලක් අවශ්‍ය වුවද ශ්‍රී ලංකාව සතුව මේ මොහොතේ එවැනි හැකියාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විපේසේකර මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම නිසා බොහෝ සැපයුම්කරුවන් ඉවත් වී ඇති බවත් මෙහිදී හෙලි වී තිබෙනවා. නමුත් මේ මොහොත වෙනවිට තෙල් ලබා ගැනීමට යම් ක්‍රම්වේදයක් සූදානම් වෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?