ලංකාවට ආපු ගයාත්‍රිගේ සුපිරි උපන්දින සාදය

ගයත්‍රී ඩයස් කිවුවම මුළු ලංකාව වගේ දන්නවානේ. විශේෂයෙන්ම ගයත්‍රී කියන්නේ කලාවට ලැදි ඉතාමත් දක්ෂ නිලියක්. ඇය ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට වගේම පුංචි තිරයට ලොකු දායකත්වයක් සපයනු ලැබුවා. ගයත්‍රී කානදාව්ට ගිය නිසා ඇයගේ ප්‍රේක්ෂකයින් දුකින් තමයි හිටියේ. කාලයක් කැනඩාවේ දරුවන් සමග ගත කල ඇය මේ දිනවල නැවතත් ලංකාවේ තමයි ඉන්නේ.

ඉතින් ඇයගේ උපන්දිනය පසුගියදා පැවැත්වුනා. එය උත්සවශ්‍රීයෙන් ඇය සමරා තිබුනා. අපිත් ඇයට සුබ උපන්දිනක් වේවා කියා සුබ පතනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23